Ads Top

තොපිට Happy New Year එකක්ම වේවා ! 2020

black tablet computer turned on displaying Plan Your Year application

ඕන්නෝකයි උනේ 2019 ට 
සට පට ගාලා ගෙවිලා ගියා ආයුබෝවන්ඩ 
කරපු දෙයක් වුණු දෙයක් 
මේ බලලා මේ බලද්දී ඉස්ට සිද්දත් වෙලා 
දැන් මොනා කරන්නද 
අර මේ දවස්වල තියෙන ට්‍රෙන්ඩින් වචනේ 
මොකද්ද මේ ...
new year resolution 
එකක් හදාගෙන 
දැනට අවුරුදු දෙක තුනක ඉඳන් පෙරුම් පිරුව 
ආසාවල් අරක මේක 
එන සුබ අළුත් අවුරුද්දෙවත් කරගමුද ආයුබෝවන්ඩ 
එහෙම නැත්තං ඒවා අළුත් කරගෙන 
බබා වගේ බලාගම්මු 
2020 ත් ඉවර වෙනකම්ම 
බලමුකෝ බලමුකෝ 
එන හැටියකට මූණ දෙම්මු 
දැන් නම් එපාත් වෙලා බං 
බලාපොරොත්තු පොදි ගහලම 
ඒ නිසා 
මේ සුබ අළුත් අවුරුද්ද 
කික් එකේ ගෙවහල්ලා 
ඔය ලොකු ලොකු overthinking විතරක් තියෙන 
බලාපොරොත්තු නැතුව 
depress නොවී මේ මොහොතේ 
මේ මොහොතේ සංතෝසෙන් ජීවත් වෙමු ! 
තොපිට හැපී නිව් ඉයර් එකක්ම වේවා ! 

#අනුවා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.