ආදරය කියන්නේ ඒකටද?_______________________________සිතිවිලි කෝටියක් හිතේ හිරකරගෙනමුකුත්ම නොකියා අතරමං වෙන එකටද?බැඳීම් ඇති වෙන්නේ එහෙමද?මැරෙන තුරාවට ලඟින් ඉන්නවා නොකියාලඟින් ඉන්න එකටද? අනූ පෙරේරා | සිත්තම් මායා
Comment with Facebook