කොන්දේසි විරැහිත love එක 🐶________________නුඹ මා රිදැවූයේ නැත සැනසුවේද නැත මා අසලටම වී මා කියනා දේ අසා සිටියා පමණි මිනිසුන්ට බැරි තරමට කොන්දේසි විරැහිතව ආලය කළා පමණි අනූ පෙරේරා | සිත්තම් මායා
Comment with Facebook