Ads Top

තුවාලකරුවන් ප්‍රමාණය අපමණය


තුවාලකරුවන් ප්‍රමාණය අපමණය

සිත්තම් මායා | වරුණ උදේශ් ජයසිංහ

පාස්කුව,
සිනහව,
විශ්වාසය,
ජීවිත,
ඇදහීම්,
මිනිස්සු,
හමුවීම්,
රස්තියාදු,
නිදහස හා
බෝම්බ ද ඇතුලුව
තවත් බොහෝ දෑ පුපුරා ගොස් ඇත.

- වරුණ උදේශ් ජයසිංහ

Siththam Maya | Anu Perera. Powered by Blogger.