Ads Top

නිවුන් පියයුරු


නිවුන් පියයුරු

සිත්තම් මායා | වරුණ උදේශ් ජයසිංහ 

එකට 
එකට 
එකට 
එකට 
එකට 
එකට 
එකට 
එකට 
එකට 
එකට 
එකට

ඉපදිලා 
ඉවසලා... ඉවසලා 
ලොකුවෙලා 
හිරවෙලා 
මිරිකිලා 
නිදියලා 
බුදියලා 
ඇහැරිලා 
වැහැරිලා 
එල්ලිලා 
මැරිලා 
යන

නිවුන් පියයුරු

- වරුණ උදේශ් ජයසිංහ -

ඡායාරූපය - සැල්වදෝර් ඩාලි

Siththam Maya | Anu Perera. Powered by Blogger.