Ads Top

උඹ කව්ද ?


සිත්තම් මායා | මකරි 

බොහෝ නිහඬ බැවින් හාත්පස
අඳුර රජ කෙරුවම තමයි ලස්සන 
හැඟීමක් නැති මොහොතක නුඹ 
"උඹ කව්ද" ඇහුව එකයි පුදුමය

කඩුපුලකට පුලුවන් ද එහෙමටම
රෝස යැයි උජාරුවට කියන්න 
බැරි නිසා එහෙම හැඩ වෙන්න 
උඹ යන්න ඇති මල් ගනින්න

ගොඳුරක්ව මියැදෙන්න හැකි නම්
ජීවිතය දෙස මම නොබලා ඉන්නම්
මලානික ඉරු නිදියන්න කලියෙන්
හැකී නම් එක වරක් මම සැනසෙන්නම්

#මකරි
Siththam Maya | Anu Perera. Powered by Blogger.