Ads Top

සඳත් සල්ලාලයෙක්


එක හවසක මුණගැහුනම
ඉස්සර වගෙ නැත්තෙ ඇයි 
ආරංචි බඩුවකට කර ගැහුවලු නේද බං

ඉරත් ඔලොක්කුවට වගෙ ඇහුවෙ ම හඳෙන් බං

උඹ පුලුස්සා දැමු හදවත
අයිති ගැහැණිය ඇයයි
නම දිනිතිය
කර ගැහුවෙ නෑ මචං ආදරෙ තමයි බං

ලැජ්ජාවෙන් ම කන්ද පහලට ඔන්න බැහැගෙන ගියේ තරහට බං

මක් කරන්න ද ඇත්ත හරි කලුවරයි බං

#මකරි

Siththam Maya | Anu Perera. Powered by Blogger.