Ads Top

සංස්කාර


සිත්තම් මායා | මකරි 

සබඳ

ආදරය මේ යැයි
දිනක් ඇය පැවසීය
එහෙත් එය ඔප්පු කල
නොහැකි තැන ඇය
රහසේම සැඟවුනාය....

කලක් ගත වු පසුව
හුදකලා නිම්නයක
වැටී වුන් තුරු පතක් ලග
පුංචි කිරිලක් හැඩුවාය....

ඈ ප්‍රිය බොහො ප්‍රිය කල
පිණි බිඳ ඈ අතැර ගිය
ශෝකයෙන් මිය ගියාය...
නැවත හමු නොවුනාය...

ආදරෙ මෙතැකයි කියන්නට
සමත් වුවන් නොමැති කල
මමත් එක් අසමතෙකු පමණි....

#මකරි 

Siththam Maya | Anu Perera. Powered by Blogger.