Ads Top

"පිරිමි ලංසුවක්" මැයි පළමු දා සිට !

කොල්ලෙක්ගේ හිතකට 
ලංසු තියන්න පුළුවන් 
නියතයක් වේද 
ජීවිතේ වැරදීම් ඉදිරියේ 
නිවැරදිව දාන හරියත් 
වැරදුන දවසක 
නිදහස් පියාපත් වල සීමාව 
කොතරම් දුරට සීමා වේද 
බැඳීම් ඝට්ටන දිගේ 
සුරලොවට පාර කියන 
මනු ලොව යක්ශයෝ 
ෆ්‍රාඩො වල ඒ මේ අත දුවද්දී 
සිල්ලර කාසි වලට ලන්සු තියන
අහිංසක සමනල්ලු 
අංගුලිමාල වෙන්න  
ගත්තට එක තත්පරෙත්  
උන්ගෙ හිත් දිව්වෙම 
පාට නොදන්නා හීනවල 
හැඩ හොයන්න විතරම ! 

සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ලියැවෙන,
ඒකාංගික කතා මාලාව, මැයි පළමු දා සිට !

අමා සිල්වා | සිත්තම් මායා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.