Ads Top

#කවියක_හුස්ම


#කවියක_හුස්ම

සිත්තම් මායා | වරුණ උදේශ් ජයසිංහ

කාටවත් නොපෙනෙන සිතුවිලි වල අස්ස
උනා සියුම්ව තැන තැන ඉස්ස

එකම එක තැනක් තිබුනා හිස්ව
ඈ ඇවිත් හාදුවක් දෙනතෙක් උස්ව

ආදරය ඉතිරි කොට තබා ගිය භස්ම 
මුහුවූ කවි රසායනයකි පපුවට විස්ම

සිතුවිලි ගොල්ලටම අතුරා පිණි ඉස්ස 
මඳ සුළඟක් වඩම්මාගෙන ආ පොද වැස්ස

ඉතින්.....
මේ තමයි 
#හුස්ම.

- වරුණ උදේශ් ජයසිංහ

Siththam Maya | Anu Perera. Powered by Blogger.