Ads Top

අකුරු රස්තියාදුවේ චොර පොට් එක


අකුරු රස්තියාදුවේ චොර පොට් එක 

සිත්තම් මායා | අනූ පෙරේරා 

උඹලා දැකලා තියෙනවාද මං ඩ්‍රාමා එකක් දානවා 
'ඉමෝසනල් කරන්නෙපා පීස්' කියලා 
ඒක මම ගන්නෙම විහිළුවකට 
එත් මේ එළැඹි සඳුදාවේ 
උඹලා සැට් එකක් එකපාරටම 
කරලා දැම්මනේ කර මුලින්ම මාව ඉමෝසනල් 
මට මාවත් කන්ට්‍රෝල් නැති වෙන්ඩම 
අම්මපා මචං ඒ සතියම මං හිටියේ වෙනම ලෝකෙක 
උඹහැලාගේ, මගේ, නෑ අපේ, සැට් එක කරන මේ අකුරු රස්තියාදුවේ 
ඉමක් කොනක් නැතුව කට අයාගෙන හිටියේ මං 
උඹලාගේ හැඟීම් අකුරු වන හැටි බලන්ට 
විස්වාස කරන්ඩ දැන් මේක පවුලක් වෙලා ඇති බව 
බොරු නම් ගිහිං බලන්ඩ අපේ තියෙන එකමුතුව 
අර සාහිත්‍යධර බොරුවට වඩා 
ඒ රස්තියාදු නැහැදිච්ච සංගමයේ සංයමයෙ 
තියෙනවා බං අමුතුම රහක් 
අර කියන්නා වගේ වෙනමම ආතල් එකක් 
සිරාවට ඒක මහා චෝර පොට් එකක් 
අයාලේ යන උන් ගැන්සි ගැහිලා 
ලයික් කොමෙන්ට් බලාපොරොත්තු අතහැරලම  
එමොෂන්ස් එහා මෙහා කරගන්න පොට් එකක් 
මං කියන්නද වැඩක් 
එකේ තියෙන එව්වා මෙතැනින් මෙහෙම 
පොඩිවට සුළුවට කියන්ඩ බෑනේ බං 
එනිසා ගොඩ වෙන්ඩ එන්ඩ උඹහැලත් 
ඔය ඉඩ තියෙන වෙලාවලට හරියටම නෑ ගේක යන විදියට 
කේක් වෙනුවෙට ගෙනෙන් අකුරක් දෙකක් 
තේ එකක් බොනගමනේ බරසාර කතාවකට වැටෙන්ඩ 
මෙන්න මේ මුන් එක්ක 
මගේ හිතුවක්කාරයෝ ගැන්සිය එක්ක 
එහෙම කිව්වට කමක් නෑ දැන් 
ඔව් උන් දැන් මගේ ඔව් මගේ 

https://web.facebook.com/groups/siththammayagallery/ 

#කිසා 
#දිසා 
#විරා 
#රුචි
#ඔහාරා 
#අමා 
#කළුවා 
#එම්පති 
#නිම්මා 
#නැදුන් 
#චල්ලා 
#වෙදා 
#දින්නා 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.