Ads Top

Filter Love - ෆිල්ටර් ප්‍රේමය


Filter Love - ෆිල්ටර් ප්‍රේමය 

සිත්තම් මායා | අනූ පෙරේරා 

නවග්‍රහ අවසරයෙන් 
ගොයිගම පදු ගලපා 
දින නැකත් බලා 
පවුල් පසුබිම් සලසා 
තාන්න මාන්න 
අතිරේක සුදුසුකම් 
සල්ලි භාගේ 
තවත් හොඳින් නම් 
ලව් එකෙන් 
මැරේජ් එකට 
හෙමින් හෙමින් 
ෆිල්ටර් වෙමින් 
තවත් ඉදිරියට 
දෑවැදි ඉල්ලන තැන 
අමුර්ත වූ ප්‍රේමය 
දෙදරා යයි 
ඉතා ලස්සනට 

- අනූ 

Siththam Maya | Anu Perera. Powered by Blogger.