අපි දුටු ගංවතුර @ තුඩුගල
අපි දුටු ගංවතුර @ තුඩුගල
සිත්තම් මායා | ප්රමිල සිල්වා
අහසේ වතුර වැඩි වෙලා...
පොලව බොහොම තෙත් කලා...
උහුල ගන්න බැරි වැස්සෙන්
ඇල දොල ගං උතුරලා...
මිනිස්සු අසරණ වෙලා...
උන්ගෙ සිහින බොද වෙලා...
ගේ දොර අස්වනු වැනසී
උන්ගේ දුක වැඩි වෙලා...
හිත හොද උන් සෙට් වෙලා...
මිනිස්සු ටික බේරලා..
කන්න බොන්න ටික දීලා
සැප දුක හෙම විමසුවා....
අපි හැමෝම එක්වෙලා...
අඩුපාඩුව සොයා සොයා ...
උපරිමේට අපිට තියෙන
පුලු පුලුවන් ලෙස කලා...
හිමින් සැරේ කොදුරලා...
කියමු මෙසේ අදහසා...
පුලුවන්නම් එක් වෙලා...
කරමු උදව් මේ ලෙස සදා...
Selfie Photo නොම ගසා...
දැනමුතු කම් ටික අසා...
හරිදේ මෙය යයි සිතා...
අපි යුතුකම් ඉටු කලා...
#cracky

Comment with Facebook