ඇය නමින් අසවලාය
ඇය නමින් අසවලාය
සිත්තම් මායා | ප්‍රමිල සිල්වා
වර්ණවත් පින්තාරුවෙන්
පාටකල දුක මුහුණ...
මුතුකැට සිනාවෙන්
මකා තම පසුතැවිල්ල...
ඇය...
හැමෝගෙම සිත් අරන්..
ආදරය නොම කරන්..
කාමරේ පටලවන්...
පාරෙදී නොහදුනපන්...
කලළුවරේ අතගාන්...
හිමිදිරියේ අමතක කරන්...
ජීවිතේ දුක් කදුලු
හිතේ මැදදේ තදකරන්...
උගේ තිබු ඒ ජඩ කමට...
රැවටිලා ලෝකයට...
සතුට ගත් එකාගෙන්..
හෙට උදේ කුණුහරුප අහන...
ලෝකයක් සතුටු කල
ඇය නමින්
"ගණිකාව"
#Cracky_Quote #Cracky

Comment with Facebook