Ads Top

හැබෑට මට ප්‍රශ්නයක් ද ?


හැබෑට මට ප්‍රශ්නයක් ද ?

සිත්තම් මායා | අනූ පෙරේරා 

පළමු වතාවට 
ජීවිතයේ පළමු වතාවට 
වර්ඩ් ඩොක් එකක් ඕපන් කරගෙන 
විනාඩි පහළවක් බලන් ඉන්නව 
ලියන්නේ මොකද්ද කියලා 
හිතාගන්න බැරුව 
වෙනදට සට පට ගාලා එන අකුරු 
අද ආවේම නැති තරම් 
කිසිම හරයක් නැති 
කිසිම පදනමක් නැති 
අගක් මුලක් නොතේරී 
ඔහේ.... 
ජීවිතේ ඔහේ.... යනවා වගේ එකක් 
තදටම දැනෙනවා 
ටික දවසක් ඔහොමම ගියදෙන් 
Silence is the Best Medicine 
කියලා කොහෙන්දෝ මං අහලා තියෙනවා 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.