Ads Top

වෙනස් සිත්


වෙනස් සිත් 

සිත්තම් මායා | අනූ පෙරේරා 

හරියට වෙස් පෙරළෙනවා වගේ 
හරිම අමාරුයි තේරුම් ගැනීමට 
විටෙක හොඳ හිත
විටෙක වෙනස් වුනු සිත 
පාමින් තමන්ගේ වැඩය 
කරගැනීමට උපන් හපන් 
වෙන කවුරුත් නෙවෙයි 
මිනිස් සිත 
ඕන් ඔය වෙලාවට 
තිරිසනා හොඳය
මිනිසාට වැඩියෙන් ලෙස 
හදේ කොනක 
සිතේ මට 
වෙනස් වෙනවාද 
ඔවුන්ගේ විදියට 
අවශ්‍ය නැත 
මා වෙන්නම් මමම 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.