Ads Top

ඔබ එනවාද


ඔබ එනවාද 

Siththam Maya | Nisansala Dharmasena Bertholamuze

එකෝමත් එක කාලයක
සරත් සමයේ අවසාන දවසක
හිම කිරමයක් රැගෙන
ඔබ එනවාද 
නෙතු දල්වාන
බලා හිදිමි මම
සිනහවකින් සතුටු වෙනවාද ඔබ 


#nishi 
Siththam Maya | Anu Perera. Powered by Blogger.