Ads Top

මඟුල් බෙර


මඟුල් බෙර

Siththam Maya | Nisansala Dharmasena Bertholamuze

Odel, Mondy යන්නලු
ටිකක් විතර පොෂ් වෙන්නලු
Barefoot ගිහිං එමුලු
“ මොකැයි ” කියන්න එපාලු
ටිකක් විතර ගොඩේලු
Dinner date යමුලු
Candle light, moonlight kissing ලු
Wedding dreams යන්නලු
Wedding dress ගන්නලු
ඕවා ඔක්කොම ලැබුනලු
ඒත් ඔබ ගියාලු
Wedding dress එක කාවෝ කාලලු


#nishi 
Siththam Maya | Anu Perera. Powered by Blogger.