Ads Top

ලජ්ජාව පු* අස්සේ


ලජ්ජාව පු* අස්සේ 

සිත්තම් මායා | අනූ පෙරේරා 

ගොඩ යන්න කිසි එකෙක් උදව් කරන්නේ නෑ බ්‍රෝ 
එහෙව් යුගයක 
වචනෙකින් හරි උදව් කරන්න 
ගොඩ යවන්න 
එකෙක් ඉදිරිපත් වෙනවා නම් 
ඌ සාමාන්‍ය මනුස්සයෙක් නෙවෙයි 
ඌ දෙයියෙක් 
අනුවගේ තියෙනවා පොඩි දුර්වලතාවයක් 
පොඩි නෙවෙයි ලොකු එකක් 
බඩ බදාගෙන ඕනෑම එකෙකුට කරනවා 
එහෙම කරලා කෙලව ගන්න තැන් බෝමයි 
ඒ දේවල් වචනෙන් විස්තර කරන්න පවා අමාරුයි 
හැබැයි අනුවා 
මේ දවස් වල හදනවා 
පොඩි ලිස්ට් එකක් 
පොඩි නෙවෙයි බ්ලැක් එකක් 
බ්ලැක් ලිස්ට් එකක් 
කෙලවපු යාළුවන් ව මතක තියාගන්න 
තවුසන්ඩ් ටෝක්ස් දීලා 
අන්තිමේට උදව්වක් ඉල්ලුවම 
ලෙස්සන හැතිකරේ මතක තියාගන්න 
වැඩේ නැගලා යනවා 
අනුවට ටින් ටින් ගාලා දැන් මීටර් වෙනවා 
එහෙම වල කපලා 
ලජ්ජාව පු* අස්සේ ගහගෙන 
ආයෙමත් 
අනුවගේ කකුල් පතුලටම ආපු සිදුවීමක් මත තමයි 
මේ මායා කෑල්ල ලියන්ට හිතුවේ 
කවුද කින්ද මන්ද නම් කියන්ට බැරිය 
මොකද තාමත් අනුවා 
ඒ මිනිස්සුන්ට අනුකම්පා කරන නිසා 

- අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.