Ads Top

කෙල්ලෙක් නිසා - Because of a GIRL


කෙල්ලෙක් නිසා - Because of a GIRL

සිත්තම් මායා | අනූ පෙරේරා 

අනේ හදවත 
කියන දේ අහලා 
නිකං හිටපං 
පිස්සු කෙලින්නේ නැතුව 
මොකට නහිනවද 
කෙල්ලෙකුට 
මොනවා 
කෙල්ලෙකුට 
ඔව් ඕයි 
කෙල්ලෙකුට 
ඒකද මේ අර 
පැතිරෙන්නේ 
හර්ෂ - ප්‍රසාද්
වේදිකාවට 
ඇයි ඇයි මොකද 
මොනවා අහනවද 
විරසකයක් විනා 
ඕපේ හොයන්න 
එන්න
බලන්න
" කෙල්ලෙක් නිසා "
කොහෙද කොතනද 
ඉවසපන් බං ඉවසපන් 
ළඟදීම මේ ළඟදීම  

- අනූ 

Siththam Maya | Anu Perera. Powered by Blogger.